Latest news
A+ R A-

හිටපු ඇමති මහින්ද රත්නතිලක අභාවප්‍රාප්තවේ

E-mail Print PDF

 

හිටපු අමාත්‍ය මහින් රත්නතිලක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. හෘදයාබාධයක් හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද පෙරවරුවේ මෙලෙස අභාවප්‍රාප්තවූ බව ඥාතිහු පවසති.

මිය යන විට 64 වියෙහි පසුවූ රත්නතිලක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ පේෂකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 

Comments

 
+1 # sinsi 2012-06-20 17:51
මේ මනුස්සයා 88-89 දි නිෂ්මිගේ ඔලුවට පරාල ඇන බස්සපු කෙනෙක් ඊට අමතරව 89 දී ඇඹිලිපිටිය ඉස්කෝලෙක සිසුන් 15ක් විතර වද දී වද දීල සූරිකන්දේදී මරල දාපු සතෙක් මනුස්සයෙක් මැරැණම මේ වගේ දේවල් කියන්න ‍ොද නෑ නමුත් මේ මනුස්සයෙක් නොවෙයි යකෙක් 88-89 දී මිනිස්සු ඔවු රත්ත රුධිරය සහිත මිනිස්සු සිසුන් අමු අමුවේ පුළුස්සපු නරුමයෙන් ජුනි 20 ශිෂ්‍ය වීර දිනය එදා මැරූ එවුන් සමරණ දවස එදාටම මේ යකා මැරුණේ දෛවයේ සරදමට වගේ
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 313 guests online

Advertisment

advertisment