සහල් අපනයනය තහනම් කර තිබේ. 2012-2013 මහ කන්නය සඳහා මෙම තහනම බලපැවැත්වේ. මෙවර සහල් නිෂ්පාදනය අඩු වීම නිසා මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ වන විට රජයේ ගබඩාවල සහල් මෙට්‍රික් ටොන් 59,786ක් තිබේ.
| News Papers | News Sites | Blogs | |||||||||