විසුරුවා හැර ඇති පළාත් සභා තුනට තරග කරනවාද නැද්ද, එම මැතිවරණයේදී ගන්නා ක‍්‍රියාමාර්ගය කවරක්ද යන්න පිළිබඳව හෙට (30)තීරණය කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
හෙට මේ සම්බන්ධයෙන් තීරණය කිරීමට සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වන බවද එම පක්ෂය සඳහන් කරයි.
ආණ්ඩුව කඩින් කඩ මැතිවරණ පවත්වන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයට බවත් ඒ නිසා මෙලෙස මැතිවරණ පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරුද්ධ බවත් එම පක්ෂයේ ප‍්‍රකාශකයකු පැවසීය.








Comments