Latest news
A+ R A-

මාරියා ශරාපෝවා විම්බල්ඩන් ටෙනිස් පිටියෙන් ඉවතට

E-mail Print PDF

 

altමේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන විම්බල්ඩන් 2012 ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ හතරවන වටයේ දී කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකාව වන මාරියා ශරාපෝවාට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජර්මන් ක්‍රීඩිකා ෂබීන් ලිසිකි ඉදියේ 6-4 ක් හා 6-3 ලෙස පරාජය වැළඳගැනීමට මාරියාට සිදුවිය. 2004 දී සෙරීනා විලියම්ස් පරාජය‍කොට විම්බල්ඩන් ශූරතාවය දිනූ මාරියා 2006 දී ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවය ජයග්‍රහණය කල අතර 2008 දී ඕස්ට්‍රෙලියානු විවෘත ටෙනිස් ශූරතාවයත් පසුගිය මැයි මාසයේ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවයටත් හිමිකම් කියමින් ලොව ලොව පවත්වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා හතරටම හිමිකම් කියූ ක්‍රීඩිකාවක් බවට පත් විය.

alt

alt

alt

alt

alt

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 31 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 173 guests online

Advertisment

advertisment