A+ R A-

නාම යෝජනා බාර ගැනීම අද සිට

E-mail Print PDF

altඋතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සඳහා නාම යෝජනා බාර ගැනීම අද ආරම්භ වේ. ලබන 19 වැනිදා දහවල් 12 දක්වා නාම යෝජනා බාර ගැනීමට නියමිතය.

18 වැනිදා දහවල් 12 දක්වා ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කළ හැකිය.

නාම යෝජනා බාර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධව මැතිවරණ කාර්යාල ස්ථාපිත කර තිබේ.

This content has been locked. You can no longer post any comment.