නව නීතිපතිවරයා ලෙස පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
හිටපු නිතිපතිනි ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීමෙන් පසුව හිස් වූ පුරප්පාඩුවට පාලිත ප්‍රනාන්දු මහතා පත් කර ඇත.
| News Papers | News Sites | Blogs | |||||||||