A+ R A-

හකීම් හා ජනපති අතර හමුවක්

E-mail Print PDF

altරාවුෆ් හකීම් මහතා හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

නැගෙනහිර පළාතේ ජන සංයුතිය අනුව මුස්ලිම් කොංග්‍රසයට මහ ඇමති අපේක්ෂක ධුරය අවශ්‍ය බවත් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කල යුතු බවත් මුස්ලිම් කොංග්‍රසය අවධානය කරයි. 

සිය ඉල්ලිම් ලබා දෙන්නේ නම් සන්ධානය සමග එක්ව තරග කිරීමටත් නොමැති නම් තනිව හෝ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව තරග කිරිමටත් මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ. 

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරග කරන්නේ නම් අත්සන් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක්ද මුස්ලිම් කොංග්‍රසය විසින් සකස් කර ඇතැයි වාර්තා වේ.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

online

We have 133 guests online

Advertisment

advertisment