Latest news
A+ R A-

අයියා බේරෙන්න මල්ලි එවලා

E-mail Print PDF

 

altඅවුරුදු 14ක දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන කෝටිපති ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුත‍්‍රයකු අධිකරණයට බාර වී තිබේ. අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ නිලූපුල් ජයවික‍්‍රම නමැති පියා සහ චතුර ජයවික‍්‍රම නමැති ඔහුගේ පුත‍්‍රයාය.

කෙසේ වෙතත් ළමා රක්ෂණ අධිකාරියේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, අධිකරණයට බාර වූ පුත‍්‍රයා අවුරුදු 13ක අයකු බවත් මෙම අපරාධයට සැබවින්ම වගකිව යුත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරා බවත්ය.

අවුරුදු 13ක පාසල් සිසුවකුට දැරියක් දූෂණය කළ නොහැකි බව පෙන්වා දී අයියා බේරා ගැනීමට මල්ලී අධිකරණයට ඉදිරිපත් කරන්නට ඇතැයි එම නිලධාරීහු වැඩිදුරටත් සැක පළ කරති.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

online

We have 133 guests online

Advertisment

advertisment