Latest news
A+ R A-

මදුරු මර්දනය ගැන අධිකරණයෙන් පාඩමක්

E-mail Print PDF

 

altජනතාවට දඩ ගසමින් උසාවි පොහොසත් නොකර ඩෙංගු මදුරුවන් මර්දනය විධිමත් පියවර ගත යුතු බව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා පවසයි.

මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් මුල්ලේරියාව පොලිසිය විසින් පුද්ගලයින් පස් දෙනකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරයා මේ බව පැවසීය.

මදුරුවන් මැඞීම සඳහා දුම් ගැසීම වැනි ක‍්‍රියාමාර්ග ගත යුතු යැයිද මහේස්ත‍්‍රාත්වරයා පෙන්වා දී තිබේ.

ඔවුන්ට රුපියල් 500බැගින් වූ දඩ නියම කර තිබේ.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 108 guests online

Advertisment

advertisment