ඉංජිනේරු සංස්ථා සේවකයන් සඳහා රු.6000ක අන්තර් දීමනාවක් ලබා දෙන ලෙස බලකරමින් එක් දින වැඩවර්ජනයක් සහ සංස්ථා මුලස්ථානය ඉදිරිපිටදී සේවක උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද පැවැත්විණි.
දරාගත නොහැකි ආකාරයෙන් ජීවන වියදම ඉහලයාම නිසා ඇතිවන පීඩනය යම් පමණකට හෝ දරාගැනීම සඳහා කඩිනම් වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ආණ්ඩුවට හා සංස්ථා පාලනාධිකාරියට බල කරමින් ඉංජිනේරු සංස්ථා සේවකයින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
මේ සඳහා ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක්ද කිහිපයක්ද සම්බන්ධ වී සිටිනු දක්නට ලැබිණ.








