A+ R A-

තවත් ගගනගාමීහු තිදෙනෙක් උඩු ගුවනට

E-mail Print PDF

 

altගගනගාමියෝ දෙදෙනෙක් සහ ගගනගාමිනියක් රැගත් රුසියාවේ සෝයූස් රොකට්ටුවක් ඊයේ (15) පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් ව ගියහ. උඩුගුවනට ගියේ ඇමෙරිකා ගගනගාමිනී සුනීතා විලියම්ස් (දකුණේ), ජපන් ගගනගාමී අකිහිකෝ හොෂීඬේ (වමේ) සහ රුසියානු ගගනගාමී යූරි මෙලෙන්චෙන්කෝ (මැද) ය.

සුනීතා විලියම්ස් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කාන්තාවකි. ඇය උඩුගුවන බලා යද්දී ඉන්දියාවේ අහමදාබාද් නුවර පාසල් සිසුවියෝ ඇයට සුබ පැතුම් ද එක් කළහ.

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 149 guests online

Advertisment

advertisment