අධිකරණ නියෝගයෙන් පසුව යළි සකස් කරන ලද නව Z ලකුණු නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. www.doenets.lk වෙබ් අඩවිය මගින් එම ලකුණු ලබා ගත හැකිය. ඉදිරියේදී නව Z ලකුණු පාසල් වෙත නිකුත් කිරීමට නියමිතය.
This content has been locked. You can no longer post any comment.