ලබන සැප්තැම්බර් මස 08 වැනිදා පැවැත්වීමට නියමිත උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අගෝස්තු මස 27 හා 28 දෙදින තුළ සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.
This content has been locked. You can no longer post any comment.