A+ R A-

ඉන්දීය ධීවරයින් 23ක් අත්අඩංගුවට

E-mail Print PDF

altජාත්‍යන්තර මුහුදු සීමා උල්ලංඝනය කරමින් ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 23 දෙනකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති මෙම ධීවරයින් පිරිස තලෛමන්නාරම පොලිසිය වෙත බාර දී තිබේ.

This content has been locked. You can no longer post any comment.