හම්බන්තොට කටුවන ප්රදේශයේ තිබී මළ සිරුරු දෙකක් හමුවී ඇත. මිය ගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි අයකු බව පොලිසිය පවසයි. පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ප්රදේශ රැසක මිනිස් ඝාතන සිදු වූ අතර විවිධ ස්ථානවලින් මළ සිරුරු හමු වූ බව පොලිසිය නිවේදනය කළේය.
| News Papers | News Sites | Blogs | |||||||||