ඝාතනය කරන ලද නිමල රූබන්ගේ අවසන් කටයුතු අද ප.ව. 4.00ට වව්නියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඔහුගේ දේහය ඊයේ පෙ.ව. 6.00ට පොලිසිය විසින් දෙමාපියන් වෙත බාර දී තිබේ. මේ වන විට වව්නියාව ප්‍රදේශයේ විශාල පොලිස් හා හමුදා බල ඇනි යොදවා තිබෙන අතර කැරලි මර්දන ඒකකයද සූදානම් කර ඇතැයි වාර්තා වේ.






