ඉසෙඩ් ලකුණු නැවත නිකුත් කිරීමෙන් පසුව අසාධාරණයට ලක් වූ සිසුන් වීදි බසිමින් විරෝධතා ආරම්භ කර තිබේ. මේ වන විට දිවයින පුරා ප‍්‍රදේශ රැසක එවැනි උද්ඝෝෂණ, සත්‍යග‍්‍රහ සහ උපවාස ක‍්‍රියාත්මක වන බව අප වාර්තාකරුවෝ පවසති.
කලවාන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටට රැස්වූ සිසුන් පිරිසක් එහි උපවාසයක් ආරම්භ කර තිබේ. එම ස්ථානයට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පැමිණ විවිධ පොරොන්දු ලබා දෙමින් විරෝධතා ක‍්‍රියාමාර්ගය නතර කරන ලෙස ඉල්ලා සිටියද සිසුන් තවමත් එහි රැඳී සිටින බව අප වාර්තාකරු පවසයි.
මෙහි පළවන්නේ කලවාන සිසුන්ගේ විරෝධතාවයේ අවස්ථාවකි.









Comments