සිරියාවේ රැඳී සිටින ලාංකිකයින් ලෙබනනයට යැවීමේ කටයුතු සිදු වෙමින් පවතින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්වයට හේතුව වී තිබෙන්නේ, සිරියාවේ පවතින දැඩි අනාරක්ෂිත තත්වයයි. කෙසේ වෙතත් ලාංකිකයින්ට තවමත් තර්ජනයක් එල්ල වී නැත.
| News Papers | News Sites | Blogs | |||||||||