දෙවන වර නිකුත්ව ඇති උසස්පෙල ප්‍රතිඵල හේතුවෙන් සිසුන්ට සිදුව ඇති අසාධාරණයට විරෝධය පා තමන් මුහුණපා සිටින ගැටලුවට කඩිනම්න් විසදුම් ලබාදෙන මෙන් ආණ්ඩුවට බලකරමින් විරෝධතාවයක නිරත විය.
පොලීසිය හා පෞද්ගලික දේශපාලන මැරයි මැදිහත්වී මෙම විරෝධතාව වැලැක්වීමට විවිධ උස්සහායන් දැරුවද අද 25 දහවල් ආරම්භ වූ මෙම විරෝධතාවයට දෙමාපියන් සහ පාසල් සිසුන්විශාල පිරිසකගේ සහභාගිත්වයක් පැවති බව එහි සංවිධායකයකු අප සමග පැවසීය.










