හමුදා සෙබලෙකු ගෙල වැලලාගෙන මිය යාමේ සිද්ධියක් කැබිතිගොල්ලෑව, ගල්කඩවල ප්රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවකට පිහියෙන් ඇන තුවාළ සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියෙන් මඟ හරිමින් සිටි 34 හැවිරිදි හමුදා සෙබළෙකු බව පොලීසිය පවසයි.
| News Papers | News Sites | Blogs | |||||||||