කොළඹ මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තාවේ. අදට නියමිතව තිබූ න්‍යාය පත්‍ර යේ ඇතිවූ ගැටළුවක් මේ තත්ත්වයට හේතුවී තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා සභාව කල් තැබීමටද සිදුව තිබේ.
උණුසුම් තත්ත්වය අතර තුර සභාවේ සෙංකෝලයද අතුරුදහන්ව ඇති බව වාර්තාවේ.







