හෙට (අගොස්තු 1) සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා දැල්වෙන වීදි ලාම්පුවලින් 50%ක ප්‍රමාණයක් නිවා දැමීමට තීරණය කළ බව විදුලිබල අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
පළාත් පාලන අමාත්‍යංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ අද (31) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
දිවයින පුරා වීදි ලාම්පු ලක්ෂ 8ක් පමණ ස්ථාපිත කර තිබේ.







Comments