විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දියත්කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර අද (01) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
අධ්‍යාපනයට වෙන්කරන ප්‍රතිපාදන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා වැඩිකරන ලෙස සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙම වර්ජනයේ නිරතවේ.







Comments