A+ R A-

චීන හමුදාව 85වැනි උපන් දිනයන සමරයි

E-mail Print PDF

alt මහජන චීන හමුදාව පිහිටුවීමේ 85 වැනි සංවත්සරය බීජිං අගනුවර දී ඊයේ (01)පැවැත්විය.  චීන හමුදාව මෙම සංවත්සරයට එක්වූයේ නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී පවතින අවස්ථාවකය. සම්පත්වලින් පොහොසත් මෙම කලාපයේ දිවයින්වල අයිතිය සම්බන්ධයෙනුයි අර්බුදය පැන නැගී ඇත්තේ. මෙම ප‍්‍රදේශයේ සිය හමුදා බලය තර කිරීමට ද ඇමරිකාව සැරි සරන බවද වාර්ථා වේ. ජපානය, පිලිපීනය ඇතුළු රටවල් රැසක් ඊට විරෝධය පළ කර ඇත. නමුත් සිය ආර්ථික බලය ලොව පුරා පැතිරෙද්දි චීනය සිය හමුදා බලය දේශසීමාවන්වලින් ඔබ්බට පතුරවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 

 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 150 guests online

Advertisment

advertisment