A+ R A-

නොදුටු වර්ණයෙන් මහජන පුස්තකාලය හැඩවේ

E-mail Print PDF

 

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් පවත්වනු ලබන “නොදුටු වර්ණ“ ඡායාරූප ප්‍රදර්ශණය අද පෙරවරුවේදී කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. කාන්තා පීඩනය තේමාව කර ගනිමින් පවත්වනු ලබන මෙම ඡායාරූප ප්‍රදර්ශණය හෙට දිනයේද පැවැත්වීමට නියමිතය.

එමෙන්ම නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් එළිදක්වනු ලබන “ස්වයං තීරණය, බෙදා වෙන්කර පාලනය සහ ස්ත්‍රිය“ කෘතිය එළි දැක්වීම හා එම තේමාව යටතේ වන සම්මන්ත්‍රණයක් හෙට පස්වරු 3.00ට මහජන පුස්තකාලයේදී පැවැත්වෙන බව එම ව්‍යාපාරය පවසයි.

පහත දැක්වෙන්නේ අද දින පවත්වනු ලැබූ නොදුටු වර්ණ ඡායාරුප ප්‍රදර්ශණයේ අවස්ථා කිහිපයකි. 

This content has been locked. You can no longer post any comment.

online

We have 63 guests online

Advertisment

advertisment