ඇමරිකාව විසින් සිරියාවට කරනු ලබන යුධමය මැදිහත්වීම්වලට විරෝධය පා ජනඅරගල ව්‍යාපාරය අද(06) කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
නේටෝ හමුදා විසින් සිදුකරනු ලබන බෝම්බ හෙළීම් වහා නතර කරන ලෙස හා සිරියාවෙන් නේටෝ හමුදා ඉවත්කර ගන්නා ලෙස සදහන් පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතාකරුවෝ උද්ඝෝෂණයේ නිරතවූහ.









Comments