A+ R A-

දියගලදී තෙල් බවුසරයක් පෙරලේ - මහවැලි ගඟට තෙල් එක්වීමේ අවදානමක්

E-mail Print PDF

 

ගිනිගත්හේන, දියගල ප්‍ර දේශයේදී අද (07) අලුයම ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදුව තිබේ. මේවන විට එම තෙල් බවුසරයෙන් ඩීසල් මහවැලි ගඟට එක්වීමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ බවුසරයේ ඩීසල් ලීටර 33000ක් පමණ ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර මේවන විට එම බවුසරයෙන් ඩීසල් ලීටර 15000කට වඩා ඉවත්ව ඇති බව පැවසේ.

එලෙස පිටවන ඩීසල් මහවැලි ගඟට ගලා යාමේ අවදානමක් පවතින බැවින් මේවන විට හමුදාව, පොලීසිය සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 22 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා -   මධ්‍යම කදුකරයේ විටින් විට තද සුළං (පැ. කි. මී. 60දක්වා) බලාපොරොත්තුවිය හැක. දිවයිනේ අනෙක් කොටස් වලද විටින් විට... Read more

online

We have 132 guests online

Advertisment

advertisment