අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන්ට පහරදී ඔවුන් මරා දැමීමට විරුද්ධව, සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බල කරමින් සහ සියලු ජාතික ප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් දෙන ලෙස බල කරමින් අද පෙරවරුවේ වවුනියාව නගරයේදී විරෝධතා බැනරයකට අත්සන් තැබීම සිදුවිය.
මානව හිමිකම් සඳහා ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සිරකරුවන්ගේ පවුල් වල සමාජිකයන් රැසක් සහභාගී වූහ.
















Comments