A+ R A-

දිල්රුක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

E-mail Print PDF

 

altමරියදාස් දිල්රුක්ෂාන්ගේ දේහය අද යාපනයට රැගෙන ගොස් තිබේ. එය අද ඔහුගේ ඥාතීන් වෙත බාර දුන් බව වාර්තා වේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට යාපනය පාසයියූර්හිදී සිදු කිරීමට නියමිතය. මෙම ඝාතනයට විරුද්ධව ලබන බදාදා යාපනයේදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම්කර ඇතැයිද වාර්තා වේ.

 

alt

 

alt

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 98 guests online

Advertisment

advertisment