මැතිරවණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම පැමිණිලි සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි පියවර ගනිමින් සිටින බවත් බරපතළ මැතිවරණ නීති උල්ංඝනය කිරීමේ සිදුවීම් වාර්තා නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාල පක්ෂ පෙන්වා දෙන්නේ පොලිසිය මෙම මැතිවරණයේදීද පක්ෂපාතීව කටයුතු කරමින් සිටින බවයි.








