මඩකලපුව තෝපූර් ප්‍රදේශයේ අද රාත්‍රී හටගත් සුළි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රදේශයේ නිවාස රැසකට හානි පැමිණ ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
කෙසේ වෙතත් සුළි සුළඟ හේතුවෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තාවී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරීන් තෝපූර් ප්‍රදේශයට පිටත් කොට හැරි බවත් මඩකලපුව දිස්ත්‍රික් ආපදා කලමණාකාර මධ්‍යස්ථානය පැවසීය.








