Latest news
A+ R A-

Warning: file_get_contents(http://api.flickr.com/services/rest/?photoset_id=72157631041951436&per_page=30&page=1&extras=url_t%2Curl_m%2Cowner_name&api_key=749261ac0bf1a95eb467311402eb1ab5&method=flickr.photosets.getPhotos&format=php_serial) [function.file-get-contents]: failed to open stream: HTTP request failed! HTTP/1.0 403 Forbidden in /home/lviews/public_html/sn/plugins/content/myFlickr/myFlickr.class.php on line 81

ඇමරිකාව පෙරමුණේ තබමින් 2012 ඔලිම්පික් නිමවෙයි

E-mail Print PDF

 

altරන් පදක්කම් 46ක් ලබා ගෙන පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නම සටහන් කරමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල ඊයේ (12) අවසන් විය. එහිදී එක්සත් ජනපදය රිදී පදක්කම් 29ක්ද, ලෝකඩ පදක්කම් 29ක්ද දිනාගත්තේය.

පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත්වූයේ චීනයයි. චීනය රන් පදක්කම් 38ක්ද, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 22ක් දිනා ගැනීමට සමත්විය.

තෙවන ස්ථානය දිනූ සත්කාරක එංගලන්තය රන් පදක්කම් 29 ක්ද,රිදී පදක්කම් 17ක්ද,ලෝකඩ පදක්කම් 19 ක්ද දිනා ගන්නා ලදී.  සිව්වන ස්ථානයට පත් රුසියාව රන්පදක්කම් 24 ක්ද,රිදී පදක්කම් 25 ක්ද,ලෝකඩ පදක්කම් 33 ක්ද දිනාගෙන ඇත.

Err :

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 27 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට... Read more

online

We have 89 guests online

Advertisment

advertisment