විදුලි බල මණ්ඩල සේවකයින් විසින් සිය ගැටළුවලට විසදුම් ඉල්ලා මේවන විට විදුලි බලමණ්ඩල ප්රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවේ. විදුලි සේවකයින් විසින් ආරම්භකර ඇති වෘත්තීය ක්රියාමාර්ගයට සමගාමීව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.
විරෝධතාව හේතුවෙන් කොම්පඤ්ඤ විදියේ සිට ලේක්හවුස් වටරවුම දක්වා මාර්ගය අවහිරවී ඇත.








