A+ R A-

වතුර ඉල්ලා ගොවීහු උද්ඝෝෂණයේ : හම්බන්තොට-කතරගම මාර්ගය වැසේ

E-mail Print PDF

 

හම්බන්තොට, මිරිජ්ජවිල-කටුවැව ප්‍රදේශයේ ගොවීහු වගාවට ජලය ඉල්ලා අද කටුවැව නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත විය. උඩවලව ජලාශයෙන් ජලය ලැබෙන ඇලෙන් සෙවනගලින් හරස් වේල්ලක් බැදීම නිසා මාසයක් පමණ කාලයක් තමන්ට වගාවට ජලය නොලැබෙන බව පවසමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරතවූහ.

කෙසේ වෙතත් මෙම විරෝධතාව හේතුවෙන් හම්බන්තොට-කතරගම මාර්ගය පැය කිහිපයක් තිස්සේ අවහිරව පැවති බවද වාර්තාවේ. 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 26 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 26 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි  ස්වල්පයක්  ඇති වේ. මෙමවැසි වයඹ... Read more

online

We have 124 guests online

Advertisment

advertisment