A+ R A-

Warning: file_get_contents(http://api.flickr.com/services/rest/?photoset_id=72157631090432276&per_page=30&page=1&extras=url_t%2Curl_m%2Cowner_name&api_key=749261ac0bf1a95eb467311402eb1ab5&method=flickr.photosets.getPhotos&format=php_serial) [function.file-get-contents]: failed to open stream: HTTP request failed! HTTP/1.0 403 Forbidden in /home/lviews/public_html/sn/plugins/content/myFlickr/myFlickr.class.php on line 81

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට ආචාර්ය-සිසු-ජනයින් එක්වෙති

E-mail Print PDF

 

alt“නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනා ගැනීමට පෙළගැසෙමු“ යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ ආචාර්ය-සිසු-ජන රැලිය ඊයේ (15) විහාරමහා දේවී එලිමහන් රංගපීඨයේදී ඉතා සාර්ථක ලෙස පැවැත්විණි.

ඒ සඳහා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, ලංකා ගුරු සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, මාධ්‍ය සංවිධාන එකමුතුව ආදී වෘත්තීය සමිති රැසකද, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී දේශපාලන පක්ෂ රැසකද, ප්‍රැක්ෂිස් සාමූහිකය, පීපල්ස් මාච් ආදී සංවිධාන රැසකද නියෝජිතයන් සහභාගීවූහ. එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, පාසල් සිසුන් සහ දෙමාපියන් රාශියක්ද එම අවස්ථාවට සහභාගී වූහ.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.

 

Err :

Comments

 
0 # keerthi 2012-08-18 10:33
In our universities & schools there are many infrastructure facilities (Buildings, Libraries,Labs etc. ) We use these resources only 6/8 hours per day, for an example , we can recruit students for medical faculty 200% compare to the last ye
ar.In that way, we can recruit more students for all the universities.And also our students & teachers should change their attitudes towards how to obtain the optimum usage of the available resources.My suggestion is that the universities should be opened from 7.00 a.m to 9.00 p.m. & that one batch should be given 7 learning hours.If government is ready to protect & improve the free education. They must think about alternatives & increase the allocation of money.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 154 guests online

Advertisment

advertisment