කම්කරු කොමසාරිස්වරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා සදහන් කළේ, සියලුම සේවකයින් හෙට උදෑසන සේවයට වාර්තා කරන බවයි.






