පැරා ඔලිම්පික්-2012 තරගාවලිය සඳහා ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් හත් දෙනකු සුදුසුකම් ලබා තිබේ. මෙම තරගාවලිය ලන්ඩන්හිදී පැවැත්වීමට නියමිතය. අගෝස්තු 29 සිට සැප්තැම්බර් 9 දක්වා තරගාවලිය පැවැත්වේ.
ධුමීර මධුරංග අල්විස් (මීටර් 200),
අමරා ඉන්දුමතී කරුණාතිලක (මීටර් 100-200),
ප්රදීප් සංජය (මිටර් 200-400),
ලාල් පුෂ්පකුමාර (උස පැනීම),
ලෙස්ලි කුමාර (උස පැනීම),
ගාමිණී දිසානායක (රෝද පුටු ටෙනිස්),
උපාලි රාජකරුණා (රෝද පුටු ටෙනිස්)








