Latest news
A+ R A-

වැල්ලවත්තේ නිවසක මළ සිරුරු තුනක්

E-mail Print PDF

altවැල්ලවත්තේ රාමක්‍රිෂ්ණන් ප‍්‍රදේශයේ නිවසක තිබී කාන්තාවන් දෙදෙනකුගේ හා පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරු තුනක් හමුවී තිබේ.

මිය ගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණිය බව පොලිසිය පවසයි. ඔවුන් හැටන්, කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත. ඔවුන් කොළඹට පැමිණ ඇත්තේ මීට දින හතරකට පෙර වන අතර ඔවුන් සමග පැමිණි පුත්‍රයා මේ වන විට අතුරුදහන් ව ඇතැයි පොලිසිය පවසයි.

මෙම ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

අගෝස්තු මස 19 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා - දිවයින පුරා වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් තවමත් පවතී. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ... Read more

online

We have 64 guests online

Advertisment

advertisment