Latest news
A+ R A-

මැතිවරණ කොමසාරිස් පොලිසිය අමාරුවේ දමයි

E-mail Print PDF

 

altමැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අපේක්ෂකයින් විසින් යොදා ගනිමින් සිටින රජයේ වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිසියට උපදෙස් දී තිබේ.

 කෑගල්ල, අනුරාධපුර, රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින්ම එවැනි පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

කෙසේ වෙතත්, තදින් දේශපාලනීකරණය වී ඇති ආයතනයක් වන පොලිසිය කිසි විටෙකත් මෙම උපදෙස අනුව ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය. විපක්ෂයේ දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ පොලිසිය ආණ්ඩු පක්ෂයේ නීති විරෝධී ප්‍රචාරක කටයුතුවලට ආරක්ෂාව ලබා දෙමින් සිටින බවයි.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ ජාලය අනාවරණය කරන්නේ උතුරුමැද පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති අපේක්ෂක බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ස්ටිකර් කළ වාහන 40ක් නීති විරෝධී ලෙස ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනු ලබමින් සිටින බවයි.

1 57-9489 VAN


2 250-6374 VAN


3 WP PH 7386 VAN

4 CP LG 6361 CAB

5 59-9734 MAHINDRA  

6 253-9590 MAHINDRA  

7 56-4031 DOLPHIN  

8 61-2261 TATA BUS  

9 NC JQ 4527 FOTON LORRY  

10 NC PP3048 BOLERO  

11 NC ID 7338 TATA BATTA  

12 58-5962 VAN  

13 59-4278 VAN  

14 WP LE 1555 CANTER  

15 WP PA 2619 MAZDA VAN  

16 56-4032  

17 59-4278  

18 51-3784 HIACE VAN  

19 61-4901 NISSAN CARAVAN  

20 52-3249 VAN  

21 51 Y%s 3748 VAN  

22 325-0538 VAN  

23 WP LE 1555 LORRY  

24 56-7901 VAN  

25 54-6043 VAN  

26 57-9489 VAN  

27 51-3748 VAN  

28 325-0538 HIACE VAN  

29 56-7901 NISSAN CARAVAN  

30 52-3249 NISSAN CARAVAN  

31 NC PP 0941 DIMO BATTA  

32 58-5962 VAN  

33 NC LD 7338 TATA BUS  

34 NC PP 3048 BOLERO VAN  

35 59-8194 JEEP  

36 59-0393 JEEP  

37 39-4278 JEEP  

38 NC JQ 4527 TATA BATTA

39 NC LD 7338 TATA BATTA 

40 58-5962 VAN 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 80 guests online

Advertisment

advertisment