පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් දියත් කරනු ලබන විකල්ප මැතිවරණ ව්‍යාපාරයේ අවස්ථාවක් පොළොන්නරුව අරලගන්විලදී ක්‍රියාත්මක විය.
වීදි නාට්‍ය හා අත් පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බවත් විකල්ප ඡන්ද පෙට්ටිය හඳුන්වාදීම හා ඊට ජනතාවගේ ඡන්දය එකතු කිරීම එහිදී සිදු කළ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.









