මුල්ලතිව්,කේප්පාපුව්‍වෙ ප්‍රදේශයෙහි ඉඩම් තමන් වෙත පවරන ලෙස හමුදාව විසින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා රජයේ නිලධරීන්ට තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ ඉඩම් අක්කර 2282ක් මේ වන විට හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන තිබේ. එම ඉඩම්වල මීට පෙර පවුල් 700ක් පමණ පදිංචිව සිට ඇත
අදාළ ඉඩම්වල ඔප්පු තමන් වෙත ලබා දෙන ලෙස ඔවුහු බල කරති.








