Latest news
A+ R A-

සාක්ෂිකාරියක් ඝාතනය කෙරේ

E-mail Print PDF

 

 


altවාද්දුව ප්‍රදේශයේ පදිංචිව සිටි එදිරිසූරියගේ ඉන්ද්‍රානි නමැති කාන්තාව අද දහවල් වෙඩිතබා ඝාතනය කර තිබේ.

 ඇයගේ සැමියා මීට ඉහතදී පාතාල කල්ලියක් විසින් ඝාතනය කරන ලද අතර අද ඝාතනයට ලක් වූ කාන්තාව එහි ප්‍රධාන සාක්ෂිකාරියයි. මෙම නඩුව හෙට විභාගයට ගැනීමට නියමිතව ඇත.

අධිකරනය හමුවේ සාක්ෂි ලබා නොදෙන ලෙස පාතාල කල්ලියක් විසින් ඇයට අවස්ථා කිහිපයකදීම දුරකතන මගින් තර්ජනය කර තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.

ඇය පාරේ යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදු කර ඇත.

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 160 guests online