A+ R A-

2012 ලෝක රූ රැජිණ චීනයෙන්

E-mail Print PDF

 

alt2012 ලෝක රූ රැජිණ තරගය පෙරේදා (18) චීනයේ  ඕඩෝස් නුවර ඩොංෂෙංග් කී‍්‍රඩාංගනයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර අවසන් වටයට තේරුණු තරගකාරියන් අභිබවා ජයග‍්‍රහණය කිරීමට සමත් වූයේ චීන සුරූපිනී, වූ වෙන්සියාය. ලෝක රූ රැජිණ කිරුළ ඇයට පිරිනැමුවේ පසුගිය වසරේ ලෝක රූ රැජිණ වූ  වෙනිසියුලාවේ ඉවානි සක්කෝස් අතිනි. 23 හැවිරිදි වූ වෙන්සියා සංගීත ගුරු පුහුණුව හදාරන්නියකි.

මෙවර රූ රැජිණ තරගයේ දෙවැනි ස්ථානය වේල්සයේ සෝෆි මෝල්ඞ්ස්ට හිමිවූ අතර  තෙවැනි ස්ථානය හිමි වූයේ ඕස්ටේ‍්‍රලියාවේ ජෙසිකා කැහවෝතීට ය.

alt

alt

alt

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

අවුරුදු දා

අවුරුදු දා

අධ්‍යාපනයේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් දිනා ගැනිමේ අරගලයට, අවුරුදු දා වුව විරාමයක් නොතබන ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය

Search