Latest news
A+ R A-

විමල්ට හදිසි හෘදයාබාධයක්

E-mail Print PDF

 

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කුරුණෑගල මහරෝහලට අතුළත්කර තිබේ. මේවන විට ඔහු කුරුණෑගල රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. 

Comments

 
+1 # අමු දෙමළා 2012-08-23 15:32
අයියෝ සමාජවාදය කිය කියා සිංහල ජාතිවාදය ඇවිස්සූ ලුම්පන් සිංහලයට මේ මොකද වුනේ.
Reply | Reply with quote | Quote
 

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 98 guests online

Advertisment

advertisment