එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේස්වරන් මහතාගේ ඝාතනය සම්බන්ධ ප්‍රධාන වරදකරුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද මරණ දඩුවම නියම කර තිබේ.
2008 වසරේ ජනවාරි මස 01 වැනිදා ටි මහේෂවර්න් මහතා කොටහේන සිවම් කෝවිලේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේය.








Comments