A+ R A-

වෙනිසියුලාවේ තෙල් පිරිපහදුවක පිපිරුමක්

E-mail Print PDF

altවෙනිසියුලාවේ විශාලතම තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් පිපිරි යාමෙන් පුද්ගලයන් 39දෙනකු මියගොස් ඇත. තුවාල ලැබු සංඛ්‍යාව 80කට වඩා වැඩි බව වර්තා වෙයි.

 පිපිරීම හේතුවෙන් නිවාස 209කට සාප්පු 11ටත් අලාබ හානි සිදුවී ඇති අතර නිවාස 13ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මේ නිසා සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම යුධ කටයුතුවලටද දැඩි බලපෑමක් සිදු කරනු ඇතැයි ජනාධිපති චාවේස් පවසයි.

ගිනි නිවන හමුදාව විසින් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කිිරිමට සමත්ව ඇත. මෙම ඛේදවාචකය නිසා මේ වන විට ජනාධිපති හියුගෝ චාවේස් දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කර ඇත. 

එරට බලශක්ති අමාත්‍ය රෆායෙල් රමිරේස් මහතා පවසන්නේ ගෑස්් කන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවී ඇති බවයි. පසුගිය 25වැනිදා මෙම පිපිරුම සිදුව තිබේ.

දකුණු ඇමරිකාවේ විශාලතම තෙල් නිෂ්පාදකයා වෙනිසියුලාවයි.

alt

 

alt

This content has been locked. You can no longer post any comment.

සේයා සටහන

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ

පිස්තෝලේ ‘සෙල්ලම්’ එකක්ලු ආවේ ආරක්ෂාවටලූ…

  හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක්ද රැගෙන මන්ත්‍රීවරුන් පසුපස පැන්නූ අයුරු ඡායාරූප පළ විය. ඒ පිළිබඳ ඔහු පවසා ඇත්තේ...

Search