ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වුහ. අපවත්වන විට උන් වහන්සේ අවුරුදු 104ක් ආයු වළඳා සිටියහ.
This content has been locked. You can no longer post any comment.