එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි කරුවලගස්වැවප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කරුවලගස්වැව නගරයේ දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.







