A+ R A-

පුංචි අපිත් මහ පාරට - 5 වසර සිසුන් සාධාරණය ඉල්ලති

E-mail Print PDF

 

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටි විශාල සිසුන් පිරිසකට සිදුව ඇති අසාධාරණයට විරෝධය පා ඊයේ (29) අනුරාධපුරයේදී විරෝධතාවක් පැවැත්විණි. ‍ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විසින් අනුරාධපුර ඩී.එස්. වටරවුම අසලදී මෙම විරෝධතාව පැවැත්වූහ.

සිසුන් පිරිසකට කලින් ප්‍රශ්න ලැබීම හේතුවෙන් ආයාසයෙන් පාඩම්කටයුතු කර විභාගයට පෙනී සිටි සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව උද්ඝෝෂණයට එක්වූ සිසු සිසුවියෝ පැවසූහ. 

 

grade-5-pick-01

grade-5-pick-02

grade-5-pick-03

grade-5-pick-04

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 149 guests online

Advertisment

advertisment