බුරුමයේ රෝහිංයා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන ඝාතනවලට විරෝධය පළ කිරීම සඳහා හෙට ප.ව. 1.00ට කොළඹ, ලිප්ටන් වටරවුම අසලදී උද්ඝෝෂණයක් පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ලංකාව තුළ ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇවිලවීමට දරන උත්සාහයට විරෝධය පළ කිරීමද මෙම උද්ඝෝෂණයේ අරමුණක් බව එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කරයි.
ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාීන් හෙට විරෝධතාවක
![]() |







